Colombo Today Local News

ලෝක ඒඩ්ස් දිනය අද.. ගෙවුණු මාස 10තුළ HIV ආසාදිතයින් 485ක් හදුනා ගනී

ලෝක එඩ්ස් දිනය අද(01)ට යෙදී තිබේ.

මෙවර එහි තේමාව ප්‍රජාව බලගන්වමු ඒඩ්ස් වළකමු යන්නයි.

ඒඩ්ස් හා ලිංගාශ්‍රිත රෝග ඒකකයේ වෛද්‍ය නිෂාන් ගුණරත්න මහතා සඳහන් ක‍රන්නේ, වසරේ මුල් මාස 10තුළ පමණක් මෙරටින් HIV ආසාදිතයින් 485 දෙනෙකු හඳුනා ගත් බවයි.

HIV ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ තවදුරටත් පුළුල් කර ඇති බව ද ඔහු පවසයි.

Related posts

නාවික කදවුර ඉදිරිපිට පඹයෙක් පුච්චා සිවාජිලිංගම් යකා නටයි.. රජයේ වාහනයකටත් පහර දෙයි

colombotoday

ඩී.එස් ගුණසේකර සමාගමට සිගරට් ගන්න ලංකා බැංකුවෙන් ලක්ෂ 31500ක් දීලා. | අනුර කුමාර දිසානායක

colombotoday

කිලිනොච්චියේ ගිනිදැල් ඇවිලේ – ප්‍රදේශයම නොසන්සුන් – පොලිසියටත් ප්‍රහාර

colombotoday

නාරංගල ගිය තරුණයෙකුගේ සිරුර ප්‍රපාතයකින් හමුවෙයි

colombotoday

ත්‍රිකුණාමල රෝහලේ හෙදියන් පහකට කොරෝනා | වැක්සීනයේ පළමු මාත්‍රාව ලබාගත් දෙදෙනකුත් ඒ අතර

colombotoday

“රාජිතගේ අවිනීත ප්‍රකාශය රජයේ නිළ මතයද? වහා හෙළිකරනු…“ සරසවි ආචාර්යවරු ජනපතිට දන්වයි

colombotoday