World

අධිකරණයකට බෝම්බ ප්‍රහාරයක්

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අධිකරණයක් තුළ සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

එම පිපිරීම ලුධියානා නම් ප්‍රදේශයේ පිහිටි උසාවි සංකීරණයක් තුළ සිදුකළ ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එම පිපිරීමෙන් තවත් සිව් දෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බව ද වාර්තා වෙයි.

Related posts

තමිල්නාඩුවේ නව මහ ඇමැති තනතුර කොටි හිතවාදී ඩී.එම්.කේ පක්ෂයට

colombotoday

චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට යන්න හදයි

colombotoday

ඇමරිකාවේ නව ජනපතිට ඉන්දියානුවන්ගේ සුභ පැතුම්

colombotoday

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

Admin

කරුණු 4කින් යුත් ට්‍රම්ප්-කිම් ප්‍රඥප්තියට අත්සන් තබයි…

colombotoday

මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන තහනම්.. පල්ලි 700ක් වසා දමයි

colombotoday