Colombo Today Local News

මාස 5ක දරුවා වඩාගෙන කුඩු බොන්න සිඟමනේ ගිය කතක් පෑලියගොඩ දී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් සොයා සිය මාස 5ක් වයසැති දරුවා වඩාගෙන පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ අසල සිඟමනේ යෙදී සිටි බව කියන 35 හැවිරිදි කාන්තාවක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ගෙන තිබෙයි.

සැකකාරිය සන්තකයේ සිටී දරුවා ද මේ සමග පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.

මෙම සැකකාරිය දකුණු කොළඹ කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාහමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය විවිධ වර්ගයේ මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වී සිටින තැනැත්තියක් බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි ද පොලිසිය පොලීසිය පවසයි.

Related posts

කොළඹ වරායට CCTV පද්ධතියක්

colombotoday

මට ඇත්තේ උදාගම් 20.000ක් හදා ජනතාවට පූජා කිරීමේ නැටුම පමණයි…

colombotoday

ජනතාවට පාපැදියෙන් රැකියාවට යන්න කියන අය යන්නේ V8 වල

colombotoday

කිලිනොච්චි කොටි මූලස්ථානය නැවත බාරදී හමුදාව ඉවත්වෙයි

colombotoday

“පලාලි අධි ආරක්ෂිතයෙන් 62% දුන්නා.. ආය එක බිම් අඟලක්‌වත් දෙන්නේ නෑ“ – යාපනය යුද හමුදා ආඥාපති

colombotoday

සුනඛ පැටවුන් මෝටර් රියට යට කළ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිද අල්ලයි

Admin