Colombo Today Local News

එජාපය කොළඹට ඇප බඳී – ජ්‍යෙෂ්ඨයෝ විශිෂ්ට ජයග්‍රහණයක් ලබයි බලාපොරොත්තුවක

2023 පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීම කොළඹ මහ ලේකම් කාර්යාලයේ දී අද සිදු කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර,ජාතික සංවිධායක සාගල රත්නායක මහත්වරු එම අවස්ථාවට සහභාගී වී ඇත.

පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව එම අවස්ථාවට සහභාගී වූ එජාප ජ්‍යෙෂ්ඨයෝ පවසයි.

Related posts

CID ය මන්ත්‍රී නාමල්ගෙන් ප්‍රකාශයක් ගනී

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 77ක හුදකලාබව ඉවතට

colombotoday

අමල් පෙරේරා බේරාගන්න පෙරටුගාමී උදුල් ඩුබායි යයි…

colombotoday

රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin

රුසියානු ගුවන් යානා නඩත්තු කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට !

colombotoday

මීමුරේ චාරිකාවක් ගිය පුද්ගලයෙක් අතුරුදන්

colombotoday