Colombo Today Local News

රට රැකියා සිහිනය පෙන්නා මුදල් ගැරූ තවත් දෙදෙනෙක්ට වැඩ වරදී

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා නීතිවිරෝධීව ශ්‍රී ලාංකිකයින්ගෙන් මුදල් අයකළ සැකකරුවන් දෙදෙනෙකු මාරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා සදහන් කරන්නේ, ඔවුන් සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 38 ක් සොයා ගත් බවය.

විදේශගත වීමට විවිධ පුද්ගලයින් ඉදිරිපත් කළ අයදුම්පත් රැසක්ද ඔවුන් සතුව තිබී සොයා ගෙන තිබේ.

සැකකරුවන් අද(18)දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

colombotoday

කළපුවක පාරුවක් පෙරළී ළමුන් පිරිසක් අතුරුදන්

colombotoday

වාහන, ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ කිහිපයක් ආනයනයට සීමා පැනවේ.. රුපියල රැකගන්න ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටි ගත් තීරණය මෙන්න

colombotoday

“සති දෙකක් සඳහා වහාම රට වසා දැමිය යුතුයි” – විමල්

colombotoday

බැඳුම්කර ගැහිල්ලෙන් අර්ථසාධක අරමුදලට පාඩුව කෝටි 950 යි

colombotoday

50% නැති නිසා රනිල් සජිත්එකතු කිරීමේ උත්සාහයක්

Admin