Colombo Today Local News

කුරුණෑගල ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වෙයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වීමෙන් රෝගීන් දුෂ්කරතාවයට පත්ව තිබේ.

ඒ හේතුවෙන් හලාවත,මහනුවර සහ කෑගල්ල රෝහල් වෙත රෝගීන් පරීක්ෂණ සඳහා රැගෙන යාමට සිදුව ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කරයි.

Related posts

ජනපති හමුවේ අධිකරණය දණ ගැහුවා. – ගෝඨාභය රාජපක්ෂ ඉන්නේ නීතියට පටහැනිව. | නාගනන්ද කොඩිතුවක්කු අධිකරණය හෑල්ලු කරයි

colombotoday

පොල් ගෙඩියක් 200 සීමාවට

Admin

“මෛත්‍රීපාල කිසි වැඩකට නැති මිනිහෙක්” – රතන හිමි

colombotoday

දහම් පාසල් විෂයමාලාව සංශෝධනයට සැලසුම්

Admin

සිගරට් ගණන් වැඩිනම් අරක්කු බොන්න… ඇමති ජෝන් කියයි

colombotoday

අලුත් දීගයක සාකච්ඡා සාර්ථකයි

colombotoday