Colombo Today Local News

ක්‍රිඩා අමාත්‍යංශ ලේකම් ජනාධිපති කාර්යාලයට කැඳවයි

ක්‍රිඩා අමාත්‍යංශ ලේකම්වරයා අද (06)දින ජනාධිපති කාර්යාලයට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයේ උද්ගත වී ඇති වත්මන් තත්වය සහ අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධව විමසීමට අමාත්‍යංශ ලේකම්වරයා මෙලෙස කැඳවා ඇතැයිවාර්තා වේ.

Related posts

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දැමේ – විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

කෘෂි බෝග අපනයනය ඉහළ නැංවීමට සැලසුම්

colombotoday

සිංහලයන් ගොනාට ඇන්දූ, බදුර්දීන්ගේ මරිච්චකට්ටුවේ මරිසිය

colombotoday

ව්‍යවස්ථාව ගේන්න කලින් දිනේෂ්, විමල්, ගම්මන්පිල අත්අඩංගුවට !

colombotoday

රියැදුරු බලපත්‍රවලට අදාලව ලබාදෙන සේවාවන් සීමා කෙරේ

colombotoday

(VIDEO) දකුණට පමණක් ඇති උතුරට වලංගු නැති සංහිදියාව ගැන මුලතිව් සම්බෝධි විහාරාධිපති හිමි කියයි

colombotoday