Colombo Today Local NewsUncategorized

ජනක රත්නායකට තර්ජනය කර කප්පම් ගත් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට දුරකථනයෙන් තර්ජනය කර රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ල ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියේ ප්‍රධාන සැකකරු දඹුල්ල නිවසේ සඟවාගෙන සිට මෙම අපරාධය සඳහා ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38-40 අතර වයසේ පසුවන පුද්ගලයන් පුද්ගලයින් දෙදෙනෙකි.

කොළඹ අපරාධ කොට්ඨාශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Related posts

2020 ජවිපෙ ආණ්ඩුවක්.. ජනපති අනුර දිසානායක, අගමැති ටිල්වින් සිල්වා !

colombotoday

විදුලි බිල ඩොලර්වලින් ගෙවිය යුතු යැයි යෝජනාවක්

colombotoday

රටින් රට මාරු උන මිලියන 6000ක කොකේන් රේගුවේන් පන්නන්න බැරි වෙයි

colombotoday

කන්කසන්තුරේ වරාය සංවර්ධනය ඉන්දියාවට පරවයි…

colombotoday

සමෘද්ධිය නිසා පාර්ලිමේන්තුව උණුසුම්.. ඒකාබද්ධය, ජවිපෙ එස්.බී ට වටකර පහර දෙයි !

colombotoday

ජනපති IMF ඉදිරියේ දණ ගහලා

Admin