Colombo Today Local News

ප්‍රධාන ජලාශ 73හි ජල මට්ටම සීග්‍රයෙන් ඉහළට – ජලාශ 18ක් වාන්මට්ටමේ

පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, තබ්බෝව, රාජාංගනය, යාන්ඔය, වෙහෙරගල ඇතුලු ප්‍රධාන ජලාෂ 18ක් වාන්මට්ටමේ පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ(ජල කළමණාකරණ) ඉංජිනේරු සුදර්ශණී විදානපතිරණ මහත්මිය පැවසුවාය.

මෙයට අමතරව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73හි ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් වාරිමාර්ග අධයක්ෂවරිය ප්‍රකාශ කළාය.

ඒ අනුව, දිවයින පුරා ජලාශවල ජල මට්ටම මට්ටම සියයට 50ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය අක්කර අඩි අට ලක්ෂ 15 ඉක්මවා ඇති බවත් විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළාය.

Related posts

“වාද විවාද අනවශ්‍යයි…” භූමිතෙල් වැඩිකළ හේතුව අගමැති හෙළිකරයි…

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ ආරක්ෂාව වැඩි කරයි…

colombotoday

දේශද්‍රෝහීන්ට මරණ බිය දැනෙයි !!

colombotoday

රටපුරා විහාරස්ථාන හරහා ව්‍යවස්ථාවට ජනමතය දිනාගන්න මෙහෙයුමක් සිරිතොතෙන් ඇරඹේ !

colombotoday

ශ්‍රීලනිප-පොහොට්ටු සභාග රජයට ඇමති බදියුදීනුත් එක්වෙයි…

colombotoday

කතක් ඝාතනය කර යතුරුපැදියත් සමග ගෙවත්තක වළදාලා

colombotoday