උතුරු පළාතේ වෛද්‍යවරුන් අද(03)දින වැඩවර්ජනයක නිරත වෙයි.
ඒ, අසාධාරණ බදු ප්‍රතිපත්තිවලට, වැටුප් වැඩි නොකිරීම සහ වෛද්‍යවරුන් රට හැරයාම වැළැක්වීමට නිසි වැඩපිළිවෙලක් සකස් නොකිරීමට විරෝධය පළ කරමිනුයි.
එම කරුණු ඉටු නොකිරීමට විරෝධය පල කරමින් පළාත් මට්ටමින් වැඩ වර්ජන සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගත් තීරණය අනුව ඊයේ(2) දිනයේ ඌව පළාතේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරත විය.