Colombo Today Local News

පාසල්වල විෂමාචාර නවත්වන්න සමාජ බුද්ධි ඒකකයක්

ජාතික බුද්ධි ඒකකය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය ඒකාබද්ධතාවයෙන් නව සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවා එහි කටයුතු ආරම්භ කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

පාසල්වල සිදුවන විවිධ විෂමාචාර ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා මෙමගින් පියවර ගැනෙන බවද ඔහු සඳහන් කරයි.

විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය උවදුර අවම කිරීම සහ නැති කිරීමට මෙමගින් කටයුතු කෙරේ.

Related posts

මුස්ලිම් නිවසක සඟවා තිබූ පෙට්‍රල්, ඩීසල්, නීතිවිරෝධී සිගරට් තොගයක් සොයාගනී

colombotoday

ඥාණසාර හිමි නෝම්බි අරින්න යනවාද?

colombotoday

කොරෝනා අසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

සිංහ ලේ, දෙම ලේ ආදී ජාතිවාදී අවතාර තවමත් අප අතර හොල්මන් කරනවා – ඇමති මංගල

colombotoday

සැමියාට මිරිස් කුඩු ගසාබෙල්ලට කඩුවකින් කොටා මැරුවැයි බිරිය අත්අඩංගුවට

Admin

ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් ජිනීවා සාක්‌ෂි 3000 ක්‌ බිඳ වැටේ

colombotoday