නව පොලිස්පතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
එසේම නව පොලිස්පතිවරයකු පත් කිරීමට නාම යෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මෙතෙක් ඉදිරිපත් ව නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳ්වහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 9 වැනිදා රැස්වීමට නියමිතය.
වර්තමාන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට දැනට සේවා දිගු 4ක් ලබාදී ඇත.