Colombo Today Local News

කුකුලෙක් ළිදට වැටුනැයි උරණවී බෝතලයකින් ඇනලා

කුකුලෙක් ළිදට වැටුනැයි උරණවී අසල්වැසියකුට බෝතලයක් කඩා පපුවට, උදරයට සහ පිටට ඇන්න පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පැනිබැදිගොඩ, ගම්වත්තගොඩ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුගේ පවුලේ සහ තුවාල ලැබූ තැනැත්තා ගේ පවුල් දෙකම එකම ළිදක් භාවිතා කරන බවත් කුකුළෙකු දින දෙකකට පෙර ළිදට වැටී මියයාමෙන් කුකුළා ඉවත් කිරීම සම්බන්දයෙන් ඇතිවූ ගැටලුවක් මුල්කර ගැනීමෙන් පසු පහරදීම සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.

Related posts

දකුණේ නීතිය උතුරට නෑ.. යාපන සරසවිය ගැටුම ගැන ආණ්ඩුව දෙබිඩි පිළිවෙතක – ගම්මන්පිල

colombotoday

මොදි ගේ ආරක්ෂාවට පොලිසියෙන් 6000ක්

colombotoday

වනඅලියෙකු පහරදීමෙන් තිදරු පියෙක් මරුට

colombotoday

කටුනායකින් පිටත්වෙන මගීන් පැය 4කට පෙර ගුවන්තොටුපලට පැමිණෙන්න

colombotoday

බිළිඳුන් විකිණූ ජාවාරම්කරුට ඇප

colombotoday

ඕන කුදයක් ගහගන්නැයි කියා බැදුම්කර මගඩියේ එකම චූදිතයා රටින් පිටවේ !

colombotoday