Colombo Today Local News

සා.පෙළ ප්‍රතිඵල තවත් දින දෙකකින්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

2024 වසරේ සාමාන්‍ය පෙළ මැයි හෝ ජූනි මාසයේ පැවැත්වීමට සියල්ල සුදානම් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකන් හිටපු සභාපති අලෙවි සහකාරිණියකට ගුවන් සමාගමේ මුදලින් ඩුබායි ගෙයක් අරන් දීලා…

colombotoday

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගනී !

colombotoday

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට විරෝධය දැක්වූවාට අක්මීමන දයාරතන හිමි පොලිසියට කැදවයි !

colombotoday

ජනමත විචාරණයක්? නාමල් අනුරට නෙලයි

Admin

ලංවිම ඉංජිනේරු සංගමයේ විරෝධතාවකට බැනර් නොගැසුවාට, ප්‍රෙස් එකේ ලයිට් කපලා

colombotoday

දුරකථන, සෞඛ්‍ය සේවා ගාස්තු ඉහළට.. වැඩි වූ වැට් බද්ද, දූෂණ බද්ද ලෙස නම් කරයි

colombotoday