Colombo Today Local News

විදුලි සැර වැදී තරුණයෙකු මරුට

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පිහිටි මූල්‍ය ආයතනයක සේවය කරන තරුණයෙකු විදුලි සැර වැදීමකින් අද (28)දින මිය ගොස් ඇතැයි චාවකච්චේරි පොලීසිය පවසයි.

මෙලෙස විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ යාපනය නූනාවිල් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ගජන්තන් නැමති තරුණයෙකි.

චාවකච්චේරි ප්‍රදේශයේ පිහිටි අදාල මූල්‍ය ආයතනයට ජලය ලබාදෙන ජලටැංකියේ ජලය නොමැතිවීම හේතුවෙන් එය පරික්ෂා කිරීම සඳහා උඩුමහලේ පිහිටි අදාල ජලටැංකිය පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී අසල තිබූ විදුලි වයරයකින් විදුලිය කාන්දුවී විදුලි සැර වැදී ඇති බවට පොලීසිය සැකපල කරයි.

Related posts

ලංකා විදුලි පුද්ගලික සමාගමට (LECO) හොර පාරෙන් කළමනාකරණ සහකරුවන් බදවා ගැනීමේ සූදානමක්.

colombotoday

බිල ගෙවන බදු ගෙවන මහජනතාවට අද සිට යලිත් අදුරේ ඉන්න දැනුම් දෙයි

Admin

ඩොලරය අදත් ඉහළ යයි

Admin

එදා රෑ තමයි රෑ.. විමල්ගේ ‘නෝටි වැඩක්’ බානගල හිමියෝ ප්‍රසිද්ධ සභාවේ දිගහරී !

colombotoday

කොවිඩ් ආසාදිතයින් 109ක්

colombotoday

ටී – ප්ලේන්ටි මිල අඩු වෙයි

colombotoday