Colombo Today Local News

මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ විදුලි සෝපානයක සිරවෙයි

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා විදුලි සෝපානයක සිරවීමෙන් අකරතැබ්බයකට මුහුණ දී තිබේ.

ඒ මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලි සෝපානයේ ගමන් කරමින් සිටියදී මෙලෙස එය ක්‍රියා විරහිතව ඇත.

එම අවස්ථාවේ ඒ මහතා සමග ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුද එහි සිට ඇති අතර පසුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිටි පොලිස් නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා ඔවුන්ව ඉන් පිටතට ගැනීමට සමත්ව ඇත.

කෙසේ වෙතත් මිනිත්තු 20කට පමණ ආසන්න කාලයක් මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරීන් එහි සිරවී සිට තිබේ.

Related posts

අතුරුදන්ව සිටි විදෙස් ජාතික හිමිනමකගේ දේහය රත්ගම කලපුවේ

colombotoday

බැසිල් වෙනුවට පොහොට්ටුවෙන් ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

colombotoday

ගිනි අවියක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට

colombotoday

රට තුළ සිටින සංචාරකයන් 18,000 කට පහසුකම්

colombotoday

20 වැනිදා තෙක් සිපෙට්කෝ ෂෙඩ්වලට එන්න එපා – ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය දැනුම් දෙයි

colombotoday

කඳුළු ගෑස් ප්‍රහාරක ගිනි අවියක් පිපිරී උපපොලිස් පරීක්ෂකවරයෙකු මරුට

colombotoday