Colombo Today Local News

මන්දගාමී දුම්රියක කාර්මික දෝෂයක්

ගාල්ල සිට මාතර දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය කුඹල්ගම දුම්රිය ස්ථානයේ දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ.

මේ හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති අතර, මාතර සිට ගාල්ල දෙසට ධාවනය වන සියලුම දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව වාර්තා වේ.

මේ වන විට කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය වැලිගම දුම්රිය ස්ථානය වෙත ගෙනගොස් ඇති අතර එය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

“අපි දුන් උපදෙස් පිළිපැද්දා නම් මෙතරම් හානියක් නෑ“ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

colombotoday

විදේශීය පොහොර වෙනුවට ජෛව පොස්පේට් වෙළෙඳපොළට

colombotoday

හිරුණිකාට එජාපයෙන් අලුත් තරනතුරක් !

colombotoday

දුම්රිය මැදිරි 120ක් ධාවනයෙන් ඉවතට

colombotoday

බූරු ප්‍රශ්නවලට උත්තර දෙන්න මං ලෑස්ති නෑ, ඇවන්ගාඩ් ගැන මං කීවේ ඇත්තම ඇත්ත, මාරපන ආයෙත් කියයි

colombotoday

වතු කම්කරු වැටුප් ගැන අවසන් තීරණය 3 දා ඕන – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

colombotoday