Colombo Today Local News

දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමේ තීරණය අත්හිටුවයි

දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට පෙර දුම්රිය කාර්යමණ්ඩල හිඟය නිසා දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමට තීරණය කළ බවයි වාර්තා විය.

Related posts

රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා සමග අත්අඩංගුවට ගත් හිස්බුල්ලාගේ ආරක්ෂකයා ඇප මත නිදහස්….

colombotoday

ලංකාව මව්බිමේදී ලද දැවැන්තම පරාජය ලබයි.. 2019 ලෝක කුසලානයට සුදුසුකම් නෑ !

colombotoday

අධික වර්ෂාවෙන් කොළඹ යටවේ – කුණු කාණු නඩත්තු නොකිරීම හේතුවයි

colombotoday

පාතාල කල්ලි නායකයෙකු වන ගගනගේ ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

“අන්තවාදී භික්ෂූන් රට ගිනි තියන්න හදනවා.. ඒවට බයවෙලා බෑ” – චන්ද්‍රිකා (Video)

colombotoday

වත්තලදී කෝටියක කුඩු සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි

Admin