Colombo Today Local News

අඩු ආදායම් ලාබී පවුල් ගල් යුගයට ගෙන යන ගමන් සිටිනවා

ලංකාවේ ජනගහනයෙන් අඩු ආදායම් ලබන 31% වන පවුල් ප්‍රමාණය ගල් යුගය දක්වා රැගෙන යමින් තිබෙන බව ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය අද පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

මේ වන විට ලංකාවේ පවුල් ලක්ෂ පහක විදුලි බලය කපා ඇති බව කී මන්ත්‍රීවරිය එලෙස විදුලිය කපා ඇත්තේ මේ දුප්පත්ම පවුල්වල බව සඳහන් කළාය.

බොහෝ නිවෙස් වල විදුලි උපකරණ සියල්ල නිවා දමා බල්බ් එකක් පමණක් දමා ගෙන සිටින්නේ යැයි මන්ත්‍රීවරිය කීවාය.

Related posts

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු බැංකු සහ කොටස් ගණුදෙනු ඇරඹෙයි

Admin

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ඡන්ද විමසීමක් එජාපයෙන් ඉල්ලන්න යයි. තවත් අර්බුදයක පෙරනිමිති

colombotoday

කැබිතිගොල්ලෑවේදී පොලිස් සැරයන්වරයා ඝාතන සිද්ධියට 13ක් රිමාන්ඩ්

Admin

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඩොලර් මිලියන 300ක් ඕනෑ

colombotoday

ජනපති මඩකලපුවේ.. මංගලාරාමය මගහැර කෝවිලට යයි.. විරෝධතා දක්වා කලු කොඩි එසවේ..

colombotoday

පෙට්‍රල් 254යි.. ඩීසල් 214යි

colombotoday