Colombo Today Local News

අඩු ආදායම් ලාබී පවුල් ගල් යුගයට ගෙන යන ගමන් සිටිනවා

ලංකාවේ ජනගහනයෙන් අඩු ආදායම් ලබන 31% වන පවුල් ප්‍රමාණය ගල් යුගය දක්වා රැගෙන යමින් තිබෙන බව ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය අද පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

මේ වන විට ලංකාවේ පවුල් ලක්ෂ පහක විදුලි බලය කපා ඇති බව කී මන්ත්‍රීවරිය එලෙස විදුලිය කපා ඇත්තේ මේ දුප්පත්ම පවුල්වල බව සඳහන් කළාය.

බොහෝ නිවෙස් වල විදුලි උපකරණ සියල්ල නිවා දමා බල්බ් එකක් පමණක් දමා ගෙන සිටින්නේ යැයි මන්ත්‍රීවරිය කීවාය.

Related posts

“NGO කාරයන්ට ඕන වුණාට අලුත් ව්‍යවස්ථාවක් අපට ඕන නෑ” – රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක

colombotoday

සිය පරාජය පිලිබඳ රහසක් මහින්ද හෙළි කරයි.

colombotoday

ආණ්ඩුවේ කොන්ද පණ නැති, නෝන්ජල් ප්‍රතිපත්තිය නිසා රටම අරාජික වෙලා – මරික්කාර්

colombotoday

බන්ධනාගාර නිලධාරියාගේ කටේ පාංකඩ ඔබා, දෑත්වලට මාංචු දමා සැකකරුවන් පලායයි !

colombotoday

මෙරට දැවැන්තම බහුකාර්‍ය ව්‍යාපෘතිය: මොරගහකන්ද මහ වේල්ලේ නිධන් තැන්පත් කෙරේ

colombotoday

ගල් පටවමින් සිටි පුද්ගලයකු ටිපර් රථයකට යට වී ජීවිතක්ෂයට

colombotoday