Colombo Today Sports News

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ට වසර 6ක තහනමක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් ට දූෂණ චෝදනා එල්ල වී තිබේ.

ඒ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී රීති උල්ලංඝනය කිරීම හේතුවෙනි.

ඒ අනුව මාලන් සැමුවෙල්ස් ට එරෙහිව වසර 6ක් සඳහා සියලුම ක්‍රිකට් තහනම් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මගින් එම තහනම පනවා ඇති බව වාර්තා විය.

Related posts

Manchester United කණ්ඩායමට පළමු ජය

colombotoday

නවසීලන්තයේ හොඳම ටෙස්ට් කඩුලු රකින්නා ක්‍රිකට් පිටියෙන් සමුගනී

colombotoday

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් 6වන එක්දින ශතකය වාර්තා කරයි

colombotoday

මාලි ගැන විශේෂ තීරණයක් ලබන 21 වනදා

colombotoday

ලසිත් මාලිංග ක්‍රිකට් පිටියට සමුදීම නිවේදනය කරයි

colombotoday

ලංකාව මව්බිමේදී ලද දැවැන්තම පරාජය ලබයි.. 2019 ලෝක කුසලානයට සුදුසුකම් නෑ !

colombotoday