World

අමෙරිකා – කැනඩා දේශසීමා මුරපොල අසල පිපිරීමක්

නයගරා දියඇල්ල අසල අමෙරිකා – කැනඩා දේශසීමා මුරපොල ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදු වූ පිපිරීමකින් එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පිපිරීම හේතුවෙන් අමෙරිකා – කැනඩා දේශසීමා තාවකාලිකව වසා දමා තිබේ.

කෙසේවෙතත් පිපිරීම සිදුවුයේ කුමන හේතුවක් මත ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

පකිස්ථානයේ කුමන්ත්‍රණය සාර්ථකයි. – ඇමරිකාවට ගැති නොවුණු අගමැති ඉම්රාන් ඛාන් නෙරපයි.

colombotoday

යුරෝපයේ අනාගතය අමෙරිකානු මැතිවරණය මත රඳා පැවතිය නොහැක – එමානුවෙල් මැක්‍රොන්

Admin

තලේබාන් සංවිධානයට එරෙහිව ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියෝ අවි ගනිති

colombotoday

සංගීත ප්‍රසංගයකදී වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

Admin

තමිල්නාඩුව කැළඹෙයි.. මහඇමති වෙන්න ගිය ශෂිකලා සිව් වසරක් සිරගෙට නියම වෙයි

colombotoday

උමගක් කඩා වැටී සේවකයින් 40ක් පොළොව යට හිරවෙයි

Admin