Colombo Today Local News

සිවිල් ආරක්ෂක බලකා භටයන්ට සොච්චම් වන්දි දී ගෙදර යවන්න හදනවා – විපක්ෂ නායක කියයි

සිවිල් ආරක්ෂක බලකා භටයන්ට රුපියල් ලක්ෂ 30 බැගින් වන්දි දී ගෙදර යවන්න හදන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සිවිල් ආරක්ෂක සේවයේ 40000ක් දෙනා රොඩු වගේ සලකන්නේ නැතුව ඒ අයට ලබා දිය යුතු සාධාරණ වන්දියක් ලබා දී කරන දෙයක් කරන්නැයි විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ආබාධිත රණවිරුවන්ට හිමිවිය යුතු වරප්‍රසාද කප්පාදු කරන්නට චක්‍රලේඛයක් ගසා ඇතැයිද එම රණවිරුවන් වෙනුවෙන් කිසිම ප්‍රතිපාදනයක් මේ අය වැයෙන් වෙන් වී නැතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

Related posts

CIDයේ නිලධාරීන් 704කට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් !

colombotoday

නව දේශපාලන පක්ෂ 6ක් ලියාපදිංචි කෙරේ

colombotoday

රුපියල ශක්තිමත් වීමේ වාසිය ගොවීන්ට… යූරියා මිටියක් රු:9000 දක්වා අඩු කරයි

Admin

තරගාවලි ජය ශ්‍රී ලංකාවට

Admin

යතුරුපැදියක් ලොරි රථයක ගැටී අවුරුදු 2ක දැරියක් මරුට

colombotoday

විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල් කරන්න මනූෂ සහතික වෙයි

Admin