Colombo Today Local News

මිනිස්සු දැන් නිදහසේ ටිකක් නිදා නිදාගන්න හුස්ම ගන්න කැමති.. අරගල තිත්ත වෙලා

මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ රටේ මිනිස්සු දැන් නිදහසේ ටිකක් නිදා නිදාගන්න හුස්ම ගන්න කැමති බවද මන්ත්‍රීවරයා කීය.

ජනතා විමුක්ති පෙරමුණට උද්ඝෝෂණය කිරීමේ අයිතිය දිය යුතු බව කී මන්ත්‍රීවරයා ආණ්ඩුව වැරදි කරනවා නම් ඒකට විරුද්ධ විය යුතු අතර නමුත් හමුදාවේ චිත්ත ධෛර්යය වැට්ටීම සඳහා කටයුතු කරන්නට එපා යැයි ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

පොලිසිය පිළිබඳ ගමේ විශ්වාසය ටිකෙන් ටික ඈත් වෙමින් යන අතර පොලිසියට තිබූ ගෞරවාන්විත නාමය ,විශ්වාසය ජනතාවට ලබා ගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් සඳහා අමාත්‍යාංශය මැදිහත් විය යුතු බව ද කීය.

Related posts

බිළිඳුන් විකිණූ ජාවාරම්කරුට ඇප

colombotoday

ජාතික සභාවට නම් කළ සාමාජිකයන් මෙන්න

colombotoday

රට හීන පෙන්නා මුදල් ගැරූ නියාගම ප්‍රා.ස.හිටපු සභාපතිට වැඩ වරදී

Admin

විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළට

colombotoday

ගංජා විකුණන්න ගිය පොලිස් OIC සහ කොස්තාපල් රිමාන්ඩ්

Admin

සජිත් කැපෙයි.. පුංචි ඡන්දයෙන් එජාපය ගොඩ දාන සටන කබීර්, රවී අතට !

colombotoday