හමාස් සංවිධානය සඟවා ගෙන සිටින ඊශ්රායල ප්රාණ ඇපකරුවන් සිකුරාදා (24)ට පෙර නිදහස් කෙරෙතැයි බලාපොරොත්තු විය නොහැකි බව වාර්තා වෙයි.
ඊශ්රායල උසස් නිලධාරියෙක් ඒ බව පවසා තිබෙන බව විදෙස් මාද්ය වාර්තා කරයි.
දෙපාර්ශ්වය අතර පවතින ගැටුම් අද (23) උදෑසන 10 සිට දින 4ක් සඳහා නැවැත්වීමට හමාස් සහ ඊශ්රායල හමුදාව එකඟ වෙතැයි මීට පෙර වාර්තා වුවද එයද කල්ගොස් ඇති බව වාර්තා වෙයි.