Colombo Today Local News

පස් කන්දක් කඩා වැටී බදුල්ල – කොළඹ මාර්ගය වැසේ

බදුල්ල කොළඹ මාර්ගයට බෙලිහුල් ඔය, සීලෝගම දී පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමනයට සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයි පොලිසිය පවසයි.

මෙම මාර්ගයේ ගමන් ගන්නා වාහන රියැදුරන්ට විකල්ප මාර්ග යොදා ගන්නා ලෙස ද පොලිසිය ඉල්ලා සිටියි.

දැනට එම මාර්ගයේ විශාල තදබදයක් පවතින බවද පොලිසිය දැනුම් දෙයි.

අද අලුයම 1.00 පමණ පැවැති වර්ෂාවත් සමග එම පස් කන්ද කඩා වැටී ඇත.

Related posts

2023 අයවැය වැඩි ඡන්ද 43කින් සම්මත වෙයි.

Admin

ශ්‍රීලනිප බල අරගලයේ ජය මෛත්‍රීටද? මහින්දටද? තීරණය මැයි 01

colombotoday

සුජිත් මුතුකුමාරණ සන්ධානයෙන් නෙරපීම නීතීයට පටහැනි

colombotoday

එජාපයේ ලොකු වෙනසක්.. රෝසි හැලෙයි.. අනෝමා, අකිල, හරීන් පෙරට

colombotoday

IOC යන් ඉන්ධන මිළ පහත දමයි…

colombotoday

මෝටර් රථ ලියාපදිංචි ගාස්තු ඉහළට – නව ලියාපදිංචි ගාස්තු මෙන්න

Admin