සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද වැඩිකර තිබේ.
සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බව මුදල් අමාත්යංශය පවසයි.
එය අද (02)දිනයේ සිට වසරක් සඳහා ක්රියාත්මක වන බව සඳහන් ය.