Colombo Today Local News

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද වීමසීම අද

අයවැය දෙවන වර කියවීමට අදාළ ඡන්ද වීමසීම ද අද (21)දින පැවැත්වේ.

විවාදයේ 7 වැනි දිනය අදයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 13 වැනි දා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

ඒ අනුව අයවැය දෙවනවර කියැවීමට අදාළ ඡන්ද විමසීම 21 වැනි දා පස්වරු 5.30ට සිදුකිරීමට නියමිතය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය පිළිබඳ තෙවනවර කියැවීමේ විවාදය ලබන 23 වැනි දා ආරම්භවීමට නියමිත අතර තුන්වන වර කියැවීමේ විවාදය දෙසැම්බර් 13 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි දා පස්වරු 5.30ට පැවැත්වීමට නියමිතය.

Related posts

බිළිඳු මළසිරුරක් රාජගිරියෙන්

Admin

ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඬපැවැත්වීම: ඉහළ අවදානම් සහිත ලැයිස්තුවෙන් ශ‍්‍රී ලංකාව ඉවතට

colombotoday

දිවයින පුරා සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට අද විරෝධතා

Admin

“ජාත්‍යන්තර මැදිහත්වීමකින් හෝ SAITM ආපසු හරවනවා“ – GMOA

colombotoday

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට රිෂාඩ් බදුර්දින්ගේ සොහොයුරෙකු අත්අඩංගුවට

colombotoday

අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වහන්නැයි පාඨලි කියයි

colombotoday