Colombo Today Local News

ඔක්තෝබර් මාසයේ උද්ධමනය වැඩිවෙයි

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙරට උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 1%ක් දක්වා වැඩිවී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව වැඩි වීමකි.

2023 සැප්තැම්බර් මාසයේ මෙරට උද්ධමනය සඳහන් වූයේ 0.8%ක් ලෙසට යි.

Related posts

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 34 දක්වා ඉහළට

colombotoday

එජාපෙ න් ජනපති සටනට එනවා – ධම්මික පෙරේරා ජනපතිට, විපක්ෂයට දැනුම් දෙයි !

colombotoday

පාසැල් සිසුන් ඉලක්ක කර මත් කරල් බෙදා හරින්නෙකු අත්අඩංගුවට

Admin

තේ දලු මිල 100% කින් ඉහළට

colombotoday

“ලක්ෂ පහ අරගෙන එළියට බැහැපල්ලා” – සංවර්ධන කමිටුවේදී ඇමති චම්පික යකා නටයි

colombotoday

මුස්ලිම් දේශපාලන නායෝකයෝ ඉතා සතුටු මුහුණින් ආදාහනයට එරෙහි විරෝධතාවයක. Photos

colombotoday