Colombo Today Local News

පිලිපීනයේ භූමිකම්පාවක්

දකුණු පිලිපීනයේ භූමිකම්පාවක් හට ගෙන තිබේ.

එය රිච්ටර් මාපකයේ 6.7 ක ප්‍රබලත්වයකින් යුක්ත බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් භූමිකම්පාවෙන් පසු සුනාමි තර්ජනයක් නිකුත් නොකළ බවයි වාර්තා වෙයි.

මෙතෙක් ජීවිත හානි පිළිබඳ වාර්තා නොමැති අතර කඳුකරයේ පුළුල් ප්‍රදේශයකට භූමිකම්පාව දැනී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Related posts

තවත් පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් පොලිස් අත්අඩංගුවේ

Admin

ඇවන්ගාඩ් ෆොන්සේකාටත් ජීප් 2ක්, මිලියන 50ක් දීලා – රැකියා අහිමි වූවන්ගේ විශේෂ හෙළිදරව්ව! – Video

colombotoday

ඇඳිරි නීතිය නොදැමූ ප්‍රදේශ 16 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි

colombotoday

‘කොටි කපන වෝ’ කියා ගම ගිනි තැබූ හතකට වැඩ වරදී

colombotoday

කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට අනුමැතිය

Admin

ගිනි අවි සමග මවුලවීවරයෙක් මාට්ටු

Admin