Colombo Today Local News

කුඩා තේවතු හිමියන්ට සහනාධාර ක්‍රමයකට යූරියා බෙදා දිමට පියවර

කුඩා තේවතු හිමියන් වෙත යූරියා U709 පොහොර සහනාධාර ක්‍රමයකට බෙදා දිමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා තේ කර්මාන්ත හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව වෙළඳ පොලේ රුපියල් තිස්දහසක් පමණ වන එම පොහොර වර්ගය පොහොර සමාගමි හා තම සංගමය කළ සාකච්චාකින් පසු රුපියල් 17000ක පමණ මුදලකට ලබාදිිමට එකඟ වූ බවද ඔවුන් සදහන් කරයි.

අදාළ එම පොහොර සංගමය මගින් තේවතු හිමියන් ගේ දොරකඩ ළගටම ගෙනවිත් දෙන බවත් ඒ සඳහා වූ මුදල් ⁣කර්මාන්තශාලා වෙත තේ දළු සැපයිමෙන් පසු මාස තුනක කාලයකින් පියවිය හැකිබවත් සංගමයේ නිලධාරීන් වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ හැකි – ජනපති

colombotoday

ගම්පහදී කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් ලේ දන්දීලා

colombotoday

අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයා හෙරොයින් කිලෝ 23ක් සමග කොටු

colombotoday

කොවිඩ් යලි හිස එසවීමේ අවදානමක්

colombotoday

2023 සිට විදේශ ගමන් බලපත්‍රය ලබා දීම මාර්ගගත ක්‍රමයට

Admin

රත්‍රං මිල ‍යළි ඉහළට

Admin