Colombo Today Local News

කුඩා තේවතු හිමියන්ට සහනාධාර ක්‍රමයකට යූරියා බෙදා දිමට පියවර

කුඩා තේවතු හිමියන් වෙත යූරියා U709 පොහොර සහනාධාර ක්‍රමයකට බෙදා දිමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා තේ කර්මාන්ත හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව වෙළඳ පොලේ රුපියල් තිස්දහසක් පමණ වන එම පොහොර වර්ගය පොහොර සමාගමි හා තම සංගමය කළ සාකච්චාකින් පසු රුපියල් 17000ක පමණ මුදලකට ලබාදිිමට එකඟ වූ බවද ඔවුන් සදහන් කරයි.

අදාළ එම පොහොර සංගමය මගින් තේවතු හිමියන් ගේ දොරකඩ ළගටම ගෙනවිත් දෙන බවත් ඒ සඳහා වූ මුදල් ⁣කර්මාන්තශාලා වෙත තේ දළු සැපයිමෙන් පසු මාස තුනක කාලයකින් පියවිය හැකිබවත් සංගමයේ නිලධාරීන් වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ඉල්ලීම් දෙනකන් දුම්රිය වැඩවර්ජනය දිගටම

Admin

කප්පම් ඉල්ලා පැහැරගත් කෝටිපතියා මරා දමලා.. මළ සිරුර මාවනැල්ලෙන් හමුවේ

colombotoday

ජිනීවා ශ්‍රී ලංකා තානාපතිගෙන් කොටින්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්… ශ්‍රී ලාංකික දේශප්‍රේමීන්ට වතුර උගුරක් නොදෙයි…

colombotoday

“හෙට කොළඹදී බෝම්බයක් පිපුරුවොත්, ඒකත් මේ ආණ්ඩුවට සාමාන්‍ය දෙයක්” – අක්මීමන දයාරතන හිමි

colombotoday

ගාලු මුවදොර අනතුරක්

Admin

ගිය වසර 2 1/2 ට රජයේ ණය බර බිලියන 2773 කින් ඉහළට !

colombotoday