Colombo Today Local News

ඉන්දියාවෙන් ගෙනා රුපියල් කෝටි තුනක අයිස් සමග දෙදෙනෙක් අල්ලයි

ඉන්දියාවෙන් රැගෙන විත් කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කල්පිටිය සිංහකුඩිරිප්පුව ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් කෝටි තුනකට ආසන්න වීථි වටිනාකමක් ඇති මෙම අයිස් තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහන කළ දෙදෙනකුද පොලිස් බාරයට ගෙන ඇත.

කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශ නිළධාරින්ගේ බුද්ධි තොරතුරකට අනුව කල්පිටිය පොලිසියෙ නිළධාරින් පිරිසක් මෙම වැටලීම කර තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයෙ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් වල නිරත ප්‍රධාන පෙලේ සැකකරුවකු හා කල්පිටිය තොරඅඩිය ප්‍රදේශයෙ පදිංචිකරුවකු බව කියයි.

Related posts

බෞද්ධයන්ට අපහාස කල මුජිබර් රහුමාන්, රංගේ බණ්ඩාර ගැන පරීක්ෂණ ඇරඹෙයි !

colombotoday

කොවිඩ් මර්දන සිව්වන මාත්‍රාව ලබාදීම අද සිට

colombotoday

මහනුවරදී ජනපති, හිටපු ජනපති මහනුවරදී හමුවෙයි…

colombotoday

උ/නැ එක්‌කිරීමට උතුරු සභාවෙන් අලුත් යෝජනාවක්‌

colombotoday

මට මඩ ගැහුවා… දැන් මරණවා කියා තර්ජණය කරනවා – රාජ්‍ය ඇමති සුජීව

colombotoday

වස විෂ පිරි පිටරට කිරි වලට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා…

colombotoday