Colombo Today Local News

කොවිඩ් මර්දන සිව්වන මාත්‍රාව ලබාදීම අද සිට

මෙරට ජනතාව සඳහා කොවිඩ් මර්දන 4 වන මාත්‍රාව ලබාදීම අද (09) සිට ආරම්භ වේ.

තෙවන මාත්‍රාව ලබා මාස තුනක් ගතවූ පුද්ගලයින්ට සිව්වැනි මාත්‍රාව ලබා ගැනීමට අවස්ථාව හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

Related posts

වරායේ තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් නිදහස් කර ගැනීමට ඩොලර් මිලියන 25ක්

colombotoday

“ෆෙඩරල් පාලනයක් මිස ඒකීය විසඳුමක් කිසිසේත් එපා” – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

රාජාංගනයේ සද්ධා රතන හිමි CID අත්අඩංගුවට

Admin

ලංකාවට යුද අපරාධ චෝදනා කළ කැනඩා මන්ත්‍රී ගැරී සංගරි දැන් යාපනයේ !

colombotoday

ඉතිහාසයේ මුල්වරට උතුරු පළාතට දමිළ ආණ්ඩුකාරවරයෙක් පත්වෙයි

colombotoday

බංගලිදේශයේදී දිගහැරුණු ලෙයින් යකඩින් මර්ධනය කළයතු ඉස්ලාම් අන්තවාදයේ මිලේච්ඡත්වය

colombotoday