Colombo Today Local News

ලුණුවිල පාසලක ගේට්ටුව අසල මළ සිරුරක්

ලුණුවිල දෙමටපිටිය විදුහලේ ගේට්ටුව අසල නිරුවත් පිරිමි මළ සිරුරක් තිබී අද (31) උදෑසන සොයා ගෙන තිබේ.

මෙම පුද්ගලයාගේ හිසේ ලේ ගලන තුවාලයක් පෙනෙන්නට ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පවසයි.

මෙය ඝාතනයක් බව මූලික විමර්ශනවලින් පොලීසියට පෙනී ගොස් ඇතැයි සඳහම්කරයි.

මළ සිරුර මුනින් අතට වැටී ඇති අතර ඒ අසල යතුරුපැදියක ආරක්ෂිත හිස්වැස්මක් ද තිබී පොලිසිය සොයා ගෙන ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව දුම්මලදෙනිය පදිංචිව සිටි අසේල පෙරේරා නැමැති අයෙකි.

Related posts

වීසා ක්‍රමවේදයේ වෙනසක්

Admin

බලය බෙදන ව්‍යවස්ථාව ඕනමයි.. ශ්‍රීලනිප පිං ඇමතිලා ජනමත විචාරණයට බාධාවක්

colombotoday

කුඹුරු අක්කර 11,757ක් වැස්සෙන් විනාසයි

Admin

ජනපති විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක්

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් ජනපති හමු වෙයි

Admin

කිඹුලා ඇළේ ගුණාගේ සහෝදරයත් අත්අඩංගුවට

colombotoday