Colombo Today Local News

යුද හමුදා ඇඳුම් සහ පුපුරණ ද්‍රව්‍ය සමඟ පින්තාරු බාස් අත්අඩංගුවට

ඌරගස්මංහන්දිය යටගල අනුරාධගම නිවසක තිබී යුද හමුදා නිලධාරීන් භාවිතා කරන නිල ඇදුම් ඇතුලු භාණ්ඩ තොගයක් ළග තබා ගත් අයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන තිබේ.

ඌරගස්මංහන්දිය පොලිසියේ අපරාධ අංශයේ නිළධාරින්ට සැකකරු ළග මත් පෙති ඇතැයි යන්න ලැබුණු තොරතුරකට අනුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.

එහිදී එම නිවස සෝදිසි කිරිමේදි නිවස තුල තිබී සංග්‍රාමික කැලෑ නිල ඇඳුම් 01 ක්, පූචස් 01ක්, පුහුණු බෝම්බ කප් 02 ක්, ටී56 නෝස් 05 ක්, ආර්.පී.එම් නෝස් 01ක්, රම්බෝ පිහියකට සමාන සාධන ලද පිහි 01ක් අත්අඩංගුවට ගත් බව ද ඌරගස්මංහන්දිය පොලීසිය පවසයි.

Related posts

වීසා නොමැතිව රැඳී සිටින විදේශිකයින් සොයා මෙහෙයුම්

colombotoday

‘ආර්ථිකය අවධානමේ බරපතලකම’ IMF ජනපතිට කියයි

Admin

රාජ්‍ය සේවකයින් හෙට සිට කොටස් වශයෙන් සේවයට කැඳවීමට අවසර

colombotoday

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ජනපති හමුවෙයි

colombotoday

පූජිත පොලිස් සේවයක් වෙනුවෙන් පූජිත්ගේ වගකීම පුරවැසියෙකුගේ ඇසින්

colombotoday

පාසල් ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීමට රජය තීරණයි

colombotoday