Colombo Today Local News

ඩයනාට එරෙහි පෙත්සම බහුතර කැමැත්ත මත නිෂ්ප්‍රභ කරයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රීධූරය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම බහුතර කැමැත්ත මත නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් සහිත කාන්තාවක බැවින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුව ඇයට පාර්ලිමේන්තුවට පත්වීමට හෝ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන්නැයි ඉල්ලා සමාජ ක්‍රියාකරුවකු වන ඕෂල හෙරත් මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Related posts

ජනතා මුදල් එකතු කරදී අවුරුද්දකට වැඩියි.. පෙට් ස්කෑනරය සවිකරන කුටියවත් තවමත් හදා නෑ !

colombotoday

විදුලි ගාස්තු මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… ක්‍රියාත්මක කරන කාල රාමුවක් ගැන නිශ්චිත තීරණයක් නැහැ

Admin

“ජඩමාධ්‍යවේදියෙක් වෙනුවට ජනමාධ්‍යවේදියෙක්” වෙන හැටි ඥාණසාර හිමි චන්ද්‍රප්‍රේමට කියා දෙයි !

colombotoday

ජනපතිට ඡාත්‍යන්තර සම්මානයක්

colombotoday

ඛනිජ තෙල් වර්ජනය තව දුරටත්.. රට පුරා තෙල් හිගයක්.. තෙල් නැතිව දිග පෝලිම් !

colombotoday

ඉන්ධන අද ලැබුණොත් විදුලි කප්පාදුවක් නෑ – ලංවිම

colombotoday