Colombo Today Local News

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ගුරු – විදුහල්පති විරෝධතාවය අතර තුර ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ගුරු – විදුහල්පති හා සෙසු අධ්‍යාපන ක්ෂේත්‍රවල විෂමතා හා ගැටලු විසඳීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක දී හා අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන සමුළුවක් සඳහා විදේශගත ව සිටිය දී සිදු වූ මෙම සිද්ධියෙන් අගතියට පත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිය කනගාටුව පළ කළ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Related posts

යාපනයට තිබෙන එකම විමුක්තිය ඉගෙනීමයි – ආණ්ඩුකාරයා කියයි

colombotoday

එජාපයට එරෙහි වූවන්ට විනය පරීක්ෂණ

colombotoday

පෑලියගොඩදී පොලිසියට වෙඩි – නිලධාරීන් දෙදෙනෙක් ජාතික රෝහලට

colombotoday

මාස හතරකට ඩීසල් ගන්න ප්‍රසම්පාදනය පිරිනමන්න අනුමැතිය

Admin

සජිත් බෑ කියයි.. 2020 ජනපතිවරණ බිල්ලට රනිල් අලුත් මූණක් හොයයි

colombotoday

ග්ලයිෆෝසෙට් තහනම් ඉවත් කරන යෝජනාව අද කැබිනට්ටුවට.. රතන හිමි පාරට බහින්න සූදානම්

colombotoday