Colombo Today Local News

කල්පිටියේ අටක් ඉන්දිය ආරක්ෂක අංශ අත්අඩංගුවට

මුහුදු සීමාවන් උල්ලංඝණය කරමින් ධීවර රැකියාවේ නිරත වු කල්පිටිය හා කන්දකුලිය ධීවරයන් අට දෙනකු ඔවුන් ගමන් කළ යාත්‍රා සමග ඉන්දිය ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා මුහුදු සීමාව පසුකරමින් ඉන්දීය මුහුදු සිමාවට ඇතුල් වී මසුන් මරමින් සිටි කල්පිටිය හා කන්දකුලිය ප්‍රදේශවල ධීවරයින් 8 දෙනකු හා ඔවුන් ගමන් කල කුඩා ධීවර යාත්‍රා 4 ක් සමග මෙසේ ඉන්දීය ආරක්ෂක අංශ විසින්
පසුගිය 24 දින දහවල් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

මෙසේ ඉන්දීයන් ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකුලිය වි.එස්.එම්.ප්‍රනාන්දු,ඊච්චංකාඩුව වි.ඒ.ඒ.ජූඩ් මැල්සන් ප්‍රනාන්දු ,කන්දකුලිය වි.පි.රංග කුමාර් ධීවර ගම්මානය කන්දලිය, සිල්වෙස්ටර් කෘස්
කන්දකුලිය,එච්.ඩී.ආර්.ඩයස් වන්නිමුන්දලම,කේ.කේ.ඩබ්ලිව් ප්‍රනාන්දු උච්චමුනෙයි පල්ලියවත්ත,එච්.ජීවන්ත ආනවාසල,ඒ.ඒ.ආර්. ප්‍රනාන්දු යන ධීවරයින් 8දෙනෙකි.

Related posts

ගිනිබත් වූ නෞකාව ගැන විමර්ශනයට කඩිනමින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්නැයි වරාය සේවක සංගමයෙන් ඉල්ලීමක්

colombotoday

අල්ලස කෝටි 26යි. අවලංගුවට කෝටි 1780යි. රටක් බිමට පහත් කළ ජාතික ගුවන් සේවයේ ගසා කෑම.

colombotoday

නිරෝධායන නීති බල්ලට දැමූ සූදු පොලක 7ක් මාට්ටු

colombotoday

මඩකලපුව සරසවියේ වාර්තාව අධ්‍යයනයට කල් ඉල්ලීමට කැබිනට් විරෝධය

colombotoday

නිතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය ඥානසාර හිමි වැරදි කරුවකු කරා – බෙන්ගමුවේ හිමි

colombotoday

අපනයනය කෙරෙන තේ වලට බලපත්‍ර ගාස්තුවක්

Admin