Colombo Today Local News

බඳින තුවක්කුවක් පත්තුවී දරුවෙකුට තුවාල

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් දරුවෙක් තුවාල ලබා තිබේ.

ඊයේ සවස මීගලෑව පොලිස් වසමේ වීරගොල්ල ප්‍රදේශයේදී සතුන්ට බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් වයස අවුරුදු 15ක පමණ දරුවෙක් එහිදී තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලැබූ දරුවා මීගලෑව රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහලට මාරුකර යවා තිබේ.

වගා කටයුත්තක් සඳහා අවශ්‍ය ඉනි කැපීම සඳහා මිතුරන් දෙදෙනෙක් සමග අසල කැලෑ බද ප්‍රදේශයකට ගියවිටදී ඔහුට එම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

Related posts

සුෆි මුස්ලිම් පල්ලි විවෘත කිරීමට කාන්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනය ඉඩ නොදෙයි

colombotoday

ගොඩනැගිලි‍ ද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළට. වැලි කියුබ් එකක මිල පමණක් රු. 8,000කින් ඉහළ ගිහින්

colombotoday

ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ශ්‍රී ලංකන් මත්තලට ගොඩබස්වයි !

colombotoday

නවක වදය ගැන පරීක්ෂණ CIDට පවරයි

Admin

ජපානයේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගෝඨාගේ සුරතින් නිරාවරණය වේ !

colombotoday

පුද්ගලයකුට පහරදුන් වැඩබලන පොලිස්පතිට ලක්ෂ 5ක වන්දි ගෙවන්න නියෝග

Admin