Colombo Today Local News

පස් කණ්ඩියක් කඩා වැටි සිසුවෙක් මරුට

කොලොන්න කුඩාගලහේනේ නිවසකට පස් කණ්ඩියක් කඩා වැටි පාසල් ශිෂ්‍යයෙක් මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ පසුගිය (2)දා සිට ඇද හැලෙන මහ වැස්සත් සමඟ අද (23) අලුයමදී බව ආපදා කළමණකරණ ඒ්කකය කියයි.

මියගොස් ඇත්තේ දොරපණේ කුඩගලහේන ප්‍රදේශයේ පදිංචිව සිටි අචල අකලංක නැමැති දහනව හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි. ඔහු දොරපණේ ජාතික පාසලේ උසස් පෙළ ගණිත අංශයේ දහතුන ශ්‍රේණියෙන් අධ්‍යාපනය හැදෑරූ දරුවෙකි.

නිවසේ නිදා සිටියදී ඒකවරම ආ පස්කණ්ඩියකට ඔහු යට වී ඇති අතර පැය ඒකහමාරක පමණ කාලයක් මහත් පරිශ්‍රමයක් දරා ඔහු ගොඩටගෙන රෝහල්ගත කරනවිටත් මියගොස් සිට ඇතැයි වාර්තා වේ.

Related posts

රනිල්, මහින්ද, සම්බන්ධන් සාකච්ඡාවක…

colombotoday

එන්නත් පොරය මැද ගුටි කෙලියක්

colombotoday

ලංකාවේ ආරක්ෂාවට ඉන්දියානු ඇගිලිගැසීම් වැඩිවෙලා – අරක්ෂක ලේකම්

colombotoday

බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම අවසන් විය යුතුයි- ජනපති

colombotoday

ඉෂාලිනිගේ කාමරයේ බිත්තියේ තිබූ “මගේ මරණයට හේතුව” සටහන

colombotoday

ගංජා ගෙන්වීමේ ප්‍රබල ජාවාරම්කරුවෙකු වන ටාසන් නැමැත්තාට අයත් කේරළ ගංජා තොගයක් අල්ලයි

colombotoday