Colombo Today Local News

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක..

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ, ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ය.

දිවයින පුරා 2400කට ආසන්න නිලධාරින් පිරිසක් එම වැඩපිළිවෙළට එක්ව සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එස්.බෝපිටිය මහතා සඳහන් කරයි.

අපේක්ෂා රෝහල, ළමා රෝහල ඇතුළු ස්ථාන කිහිපයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බව ද එස්.බෝපිටිය මහතා කියයි.

Related posts

ගෝඨාට එරෙහි උපවාසය සජිත් ඇවිත් උණුවතුර පොවා නතර කරවයි

colombotoday

‘මෙරට රැඳි සිටිමින් ජනතාවට සේවය කිරීමට කැමැති’ – නීතිපති ජනපතිට දැනුම් දෙයි

colombotoday

උප්පැන්න සහතිකයේ අංකයට ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීම අද සිට

colombotoday

මාධ්‍යවේදීන් කියාගත් බඩජාරීන් පිරිසක් ජනපති කොමිෂන් වාර්තාව කණපිට හරවයි…

colombotoday

බස්නාහිරින් යන එන අයගේ ඇන්ටිජන් කරන්න පොලිසිය ආවත් සෞඛ්‍ය අංශ නෑ

colombotoday

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් දෙකක් කෙටුම්පත් කරමින් පවතී – රනිල් වික්‍රමසිංහ

Admin