Colombo Today Local News

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය දැනුම් දී තිබේ.

කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

Related posts

සපුගස්කන්දේ වැඩ ඇරඹීම කල්යයි

colombotoday

කථානායකගේ හැසිරීම වෙනස් වන තෙක් පාර්ලිමේන්තුවට යන්නේ නෑ – විමල් වීරවංශ

colombotoday

ඉන්දිය මුදල් අමාත්‍යවරිය මෙරට නිල සංචාරයක

Admin

පළාත් 9ට සෞඛ්‍ය ප්‍රතිපත්ති 9ක්.. අලුත් ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය සේවයත් අවුලෙන් අවුලට !

colombotoday

නීති විරෝධීව මෙරටට ගෙන්වූ කහ අඩංගු බහලුම් 40කට අධික ප්‍රමාණයක් පිළිබදව විමර්ශන

colombotoday

මෛත‍්‍රී 2020 ජනාධිපති අපේක්‍ෂක වීම කිසිවෙකුට වැළැක්විය නොහැකියි..

colombotoday