Colombo Today Local News

මියගිය වනඅලියෙකුගේ සිරුරක් හමුවෙයි

බුත්තල මිණුම්දෝරු කොළණිය, මැඩිල්ල ප්‍රදේශයේ තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් හමු වී තිබේ.

මෙම වනඅලියා මීට පෙර දින කිහිපයක සිට රෝගී තත්ත්වයකින් පෙලෙමින් ප්‍රදේශයේ සැරිසරමින් සිටි බව ප්‍රදේශවාසීන් පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 20ත් 30ත් අතර වයසක වනඅලියෙකු බව සඳහන් වේ.

වනඅලියාගේ මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් බුත්තල පොලීසිය සහ වනජීවි නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

Related posts

එජාපය සමඟ යහන් ගතවී සිටින ගමන් බොරු විරෝධයක් පෙන්වන ව්‍යාජ ප්‍රේමවන්තයන්ට රැවටෙන්න එපා

colombotoday

නව පක්ෂයේ Facebook පිටුව එළිදකී.. මහින්ද සුබපැතුම් එක්කරයි (Video)

colombotoday

භාණ්ඩ රැසක මිල ඉහළ දමමින් වැට් බද්ද අද සිට ඉහළට..

Admin

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නවතී.

colombotoday

මෛත්‍රීපාල අධිකරණයටත් අපහස කරලා?

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඉවත් කරන්න මැතිසබයේ හෙට ඡන්දයක්

Admin