Colombo Today Local News

නව පක්ෂයේ Facebook පිටුව එළිදකී.. මහින්ද සුබපැතුම් එක්කරයි (Video)

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන පක්‍ෂයේ නිල ෆොස්බුක් පිටුව එලිදැක්වීම අද දිනයේ එම පක්‍ෂ සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරින.

හිටපු ජනාදීපතිවරයාද මේ අවස්ථාවට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් සිය උණුසුම් සුභ පැතුම් එක් කලේය.

එම නිල පිටුව මෙතනින්

Related posts

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින්ගේ මාරාන්තික උපවාසය තවදුරටත්

colombotoday

ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට රාජිත සේනාරත්න ?

colombotoday

රන්ජන් අමතා උසස්වීමක් ඉල්ලූ බව විනිසුරු පද්මිණී පිළිගනියි !

colombotoday

විසර්ජන පනතට කතානායක අත්සන් තබයි

Admin

හරීන් මහා ඉඩම් මංකොල්ලයක

Admin

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් මෙරටට ගෙනා සමාගමේ හිමිකරු අත්අඩංගුවට

Admin