Colombo Today Local News

මහාචාර්ය ගාමිණී රණසිංහ වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට..

වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පත්කර තිබේ.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කරන්නේ, දැනට කටයුතු කරන මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට අමතරව ඔහු එම ධුරයට පත් කර ඇති බවයි.

ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය විශ්‍රාම ගැනීම හේතුවෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරය පුරප්පාඩු විය.

Related posts

බුරවිගේ බලපෑමෙන් දිස්ත්‍රීක්ක 06 ක පවුල් 551කට අයත් පුද්ගලයන් 1904 ක් පීඩාවට.

colombotoday

අගමැති යාපනයේදී තෛපොංගල් සැමරූ හැටි – Photos

colombotoday

යුද හමුදාවේ නිලධාරීන් 514කට සහ සෙසු නිලයන් 14140කුත් උසස් කෙරේ

colombotoday

බැසිල් රාජපක්ෂ හොරකමට සුක්ෂමයි – විමල් වීරවංශ කියයි

colombotoday

උතුරු සභාවේ ගෝරි.. ශිවාජිලිංගම් යකා නටයි.. මහඇමතිගේ මූණටම බැණවදී

colombotoday

නාවික හමුදාවට ඉන්දියාවෙන් අධිතාක්ෂණ නැවක්

colombotoday