Colombo Today Local News

කතක් හපුතලේ පොලිසියේ දි ගිනි තියා ගනී

හපුතලේ පොලිසියේදී කතක් සිරුරට කිසියම් දියරයක් හලාගෙන ගිනි තබාගෙන ඇතැයි පොලිසිය පවසයි.

කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පැවැති පැමිණිල්ලක් විභාග කර අවසන් වීමෙන් පසු ඇය වැසිකිළියට ගොස් මෙසේ ගිනි තබාගෙන ඇතැයි ද පොලිසිය කියයි.

පිලිස්සුම් තුවාල සහිතව සිටි ඇය රෝහල් ගත කර ඇත.

Related posts

මැතිවරණ කොමිසම පත්කරයි, සභාපති මහින්දමයි

colombotoday

ONMAX DT අධ්‍යක්ෂවරු රිමාන්ඩ්

Admin

වැඩි මිලට එළවළු විකුණූ වෙළඳුන් 4 ක් අත්අඩංගුවට

colombotoday

ඩීසල් රැගත් නෞකාවක් හෙට දිවයිනට!

colombotoday

“මාධ්‍ය නිවේදනය මාගේ පුද්ගලික අදහසක් නොවේ” ජනමාධ්‍ය ලේකම්ගෙන්, ඇමතිගෙන් පරස්පර කතා

colombotoday

රනිල්ට නොතීසි

colombotoday