Colombo Today Local News

දිවයින පුරා සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට අද විරෝධතා

දිවයින පුරා සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට අද(12) දහවල් විරෝධතාවක් පැවැත් වීමට නියමිතව තිබේ.

ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සුරැකීම උදෙසා මෙම විරෝධතාව කැඳවා ඇති බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

Related posts

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න ඉල්ලා තව්හීද් ජමාත් පොලීසි යයි !

colombotoday

500 ගංජා මිටිය එංගලන්තයේ රුපියල් 5000 – ගුණතිලක පාර්ලිමේන්තුවේදී මිල සසඳයි

Admin

නිදහස් පක්ෂයට එරෙහි පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

රුපියල බාල්දු වීම නිසා විදෙස් ණය බිලියන 800කින් ඉහළට…

colombotoday

මෙරට පවුල් ලක්ෂයක් දිනපතා කුස ගින්නේ

colombotoday

ත්‍රස්ත ක්‍රියා කළ බවට සාක්ෂි ඉදිරිපත් කර නෑ.. යුරෝපයේ කොටි තහනම ඉවත් කරන්න නිර්දේශ කෙරේ

colombotoday