Colombo Today Local News

ගෝල්ෆේස් වෙරළේ මළ සිරුරක්

ගාලු මුවදොර වෙරළ තීරයේ පාවෙමින් තිබියදී නාඳුනන පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.

ඊයේ (10)දින කොටුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 35ත් 40ත් අතරේ පසුවන උස අඩි 05 අඟල් 15ක් පමණ වන හිස මුඩු කර ඇති තළෙළු සාමාන්‍ය සිරුරැති අයෙක් බව පොලීසිය කියයි.

වෙර‍ළේ තිබී මෙරුන් පැහැති වර්ණයෙන් යුතු අඳන කඩයක් හමුවී ඇති අතර ඒ අනුව මෘත ශරීරය ස්වාමින්වහන්සේ නමකගේ බවට විමර්ශන නිලධාරීන් සැකපල කරයි.

කෙසේනමුත් මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොටුව පොලීසිය විසින් සිදුකරයි.

Related posts

“සුසිල් ප්‍රේමජයන්ත අපිව මීයන්ට ගත්තා… ශ්‍රීලනිපය දියකර දැන් පාර්ලිමේන්තු යන්න වලිකනවා” – බුද්ධදාස

colombotoday

මෙගා පොලිස්ට කණ කොකා හඩයි.. ඉහළම තැනකින් කැපිල්ලක්.. චම්පික ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday

දේශපාලන පළිගැනීම කොමිසමේ රජයේ නීතීඥ ජනක බණ්ඩාර ගැන සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක්.

colombotoday

ලබන සඳුදා සහ අඟහරුවාදා රජයේ විශේෂ නිවාඩු..

colombotoday

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු ඉහළට

Admin

ගල් පටවමින් සිටි පුද්ගලයකු ටිපර් රථයකට යට වී ජීවිතක්ෂයට

colombotoday