Colombo Today Local News

ආයුර්වේද පනත බලාත්මකයි

ආයුර්වේද ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා විධිවිධාන ඇතුළත් ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායකවරයා ඊයේ (9)දින සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව එම පනත් කෙටුම්පත ඊයේ සිට බලාත්මක විය.

1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම සදහා ඉදිරිපත් කරන ලද ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය සැප්තැම්බර් 5වැනිදා ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.

Related posts

මහින්දගෙන් ජපාන අගමැතිට තුති

colombotoday

චක්‍රලේඛ වලට පටහැනිව පාසල් තුළ මුදල් එකතුකළොත් වැඩ වරදී…

colombotoday

ඊයේ කලබල කල සියල්ලෝම අත්අඩංගුවට ගනු – හෝමාගම අධිකරණයෙන් පොලිසියට නියෝග

colombotoday

හොරු අල්ලන්න ගත්තම නාහෙන් අඩන්න එපා

Admin

ඇහැලියගොඩ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසාදමයි

colombotoday

පෞද්ගලික මූල්‍ය ආයතන පහකට සීල් තබයි

colombotoday