Colombo Today Local News

හොරු අල්ලන්න ගත්තම නාහෙන් අඩන්න එපා

හොරු අල්ලන්නේ නීත්‍යානුකූල ලෙස බවත් දේශපාලන පලිගැනීම් නොමැති බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

එලෙස හොරු අල්ලන විට නහයෙන් අඬන්න එපා යැයි ද හෙතෙම අනතුරු ඇඟවීය.

තවමත් ආණ්ඩුව පත්ව සති දෙකක් නිසා එම කාලය තුළ සියල්ල බලාපොරොත්තු නොවිය යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

එහි දී ටිල්වින් සිල්වා සඳහන් කළේ තමන් ඡන්දේ ඉල්ලීම හෝ ආණ්ඩුවේ තනතුරු ගැනීමක් සිදු නොකර අතර පක්ෂ ලේකම් ධුරයේ වගකීම ඉටු කරන බවයි.

Related posts

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පැතුම් කර්නර් රිමාන්ඩ්

colombotoday

කටුනායක ගුවන්තොටේ ඉඩම් බදු දෙයි.. කොටසක් සිංගප්පූරුවට.. කොටසක් මැලේසියාවට

colombotoday

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනයට අවසර

colombotoday

ලාබෙට කාර්.. ෆ්‍රී වයි ෆයි.. වැට් බදු ගැන විමල්ගෙන් සැර කතාවක් (VIDEO)

colombotoday

ලබන වසරේ සිට ලැබෙන සහන මෙන්න

Admin

යුරෝපා මත්ස්‍ය අපනයන තහනම සම්පූර්ණයෙන් ඉවතට

colombotoday