World

මෙවර ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට

මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් ජාතික ආර්ථික ඉතිහාසඥවරියක වන මහාචාර්ය ක්ලෝඩියා ගෝල්ඩින්ට හිමිවිය.

ඒ ඇය කාන්තාවන්ගේ රැකියා සහ වැටුප් වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක් කරමිණි.

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය දිනූ තෙවැනි කාන්තාව වනු ඇත්තේ ද ඇයයි.

77 හැවිරිදි ගෝල්ඩින්, ඇමෙරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන්නීය.

Related posts

ජපානය නැවතත් සෙළවෙයි. රිච්‍ටර් මාපක7ක භූමිකම්පාවක්, සුනාමියක්! – Video

colombotoday

ස්ලොවැකියාව ඉස්ලාමය තහනම් කරයි.. ආණ්ඩුව, විපක්ෂය ඒකමතිකව නීතිය සම්මතකරගනී !

colombotoday

ජපානයේ ටෝකියෝ අගනුවර භූ කම්පනයක්

Admin

යුරෝපා සංගමයේ සියලු රටවල ෆයිසර් එන්නත්කරණය අරඹයි

colombotoday

ආසාදිතයකුට රහසින් ප්‍රතිකාර කළ උස්බෙකිස්තානු වෛද්‍යවරයෙකුත් මියයයි

colombotoday

ගාසා තීරයේ එකම පිළිකා රෝහලට ඊශ්‍රායල ගුවන් හමුදාවෙන් ප්‍රහාරයක්

Admin